[postlink]
http://npkvideos.blogspot.com/2015/01/finger-marks-operates-smart-gun.html[/postlink]
Finger marks operates a Smart Gun
17-year-old student in higher education in the state of Colorado in the United States engaged in high-security Smart Gun (high tech weapon) has been created.
ක්ලෝෆර් Kai (Kai Kloepfer) of the student created this weapon is its degree research network.
This feature is for the owner of the weapon fingerprint to put in.
Firearm owner's fingerprint input data after the weapon has been designed to operate as another person.
The latest statistics report indicated that about 1,500 children per year in America අත්වැරදීම්වලින් killed by firearms implementation of.
The goal is to reduce firearm accidents.
ඇඟිලි සලකුණෙන් ක්‍රියාත්මක වන Smart Gun එකක්
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනයේ නිරත 17 හැවිරිදි ශිෂ්‍යයෙකු විසින් අධි ආරක්ෂිත Smart Gun (අධි තාක්ෂණික ගිනි අවියක්) නිර්මාණය කර තිබේ.
කායි ක්ලෝෆර් (Kai Kloepfer) නමැති එම ශිෂ්‍යයා මෙම ගිනි අවිය නිර්මාණය කර ඇත්තේ, සිය උපාධියේ පර්යේෂණයක් වෙනුවෙනි.
මෙහි විශේෂත්වය වන්නේ, ගිනි අවිය ක්‍රියාත්මක කිරීම සඳහා එහි හිමිකරුගේ ඇඟිලි සලකුණ තැබීම අනිවාර්ය වීම ය.
ගිනි අවියෙහි හිමිකරුගේ ඇඟිලි සලකුණ පිළිබඳ දත්ත කැවීමෙන් පසුව එම ගිනි අවිය වෙනත් අයෙකුට ක්‍රියාත්මක කිරීමට නොහැකි වන පරිදි සකස් කර තිබේ.
අමෙරිකාවේ වසරකට ළමුන් 1500 දෙනෙකු පමණ අත්වැරදීම්වලින් ගිනි අවි ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත් වන බව නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවල සඳහන් වේ.
මෙම අනතුරු අවම කර ගැනීම මෙම නව ගිනි අවියෙහි අරමුණ යි.

Post a Comment